ඉල් පුර පසළොස්වක පොහෝ දින ධර්මදේශනය

  • 2021/11/18
  • Location : Online
  • Organized by : SLAJ

ජපානයේ ශ්‍රී ලංකා සංගමය මගින් පවත්වන ධර්ම දේශන මාලාවේ “ඉල් පුර පසළොස්වක පොහෝ දින ධර්මදේශනය” මෙවරද පවත්වනු ලබන්නේ අති පුජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේ විසිනි. ධර්මදේශනය පවත්වන ස්ථානයට සියළුම දෙනාහට ආරාධනය කිරීමට අපහසුතාවයන් පවතින බැවින්, මෙම කටයුත්ත සදහා අත්‍යවශ්‍යම කිහිප දෙනකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීමටත්, එය ශ්‍රී ලංකා සංගමයේ නිල මුහුණු පොත හරහා සියලු දෙනාහට දැකගැනීමට සලස්වන බවත් කාරුණිකව දන්වා සිටිමු.

දිනය : 2021 නොවැම්බර් මස 18 බ්‍රහස්පතින්දා දින වෙලාව : පස්වරු 5 සිට ( ජපානයේ වේලාවෙන්) සිදුකරනු ඇත

Sri Lanka Association in Japan