在日スリランカ協会よりオンライン日本語法話のお知らせ අති පුජ්‍ය හුරුලුනිකවැවේ සුධම්ම ස්වාමින් වහන්සේ විසින් ජපන් භාෂාවෙන් පවත්වන විශේෂ ධර්ම දේශනයක්…

  • 2021/12/18
  • Location : Online
  • Organized by : SLAJ

在日スリランカ協会に多くの方や団体から日本語で法話して下さいとの要望が寄せられました。そこで、フルルニカヴェヴェ スダンマ長老にお願いし、12月の満月の日に「オンライン日本語法話」を実現する運びとなりました。

配信する場所は静岡県富士宮市「富士スガタ冥想センター」です。「オンライン日本語法話」は在日スリランカ協会のFACE BOOKページからライブで配信します。

日程は下記の通りです。2021年12月18日土曜日午後5時から

ජපන් භාෂාවෙන් ධර්ම දේශනයක් සිදුකොට දෙනමෙන් ජපානයේ ශ්‍රී ලංකා සංගමයට පසුගිය මස කීපය පුරාවටම විවිධ සංවිධාන සහ පුද්ගලයන මගින් ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, උදුවප් පුර පසළොස්වක පොහෝ දින ධර්මදේශනය අති පුජ්‍ය හුරුලුනිකවැවේ සුධම්ම ස්වාමින් වහන්සේ විසින් ජපන් භාෂාවෙන් සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇත.    

ධර්මදේශනය පවත්වන ෆුජි සුගත සෙනසුනට සියළුම දෙනාහට ආරාධනය කිරීමට අපහසුතාවයන් පවතින බැවින්, මෙම කටයුත්ත සදහා අත්‍යවශ්‍යම කිහිප දෙනකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීමටත්, එය ශ්‍රී ලංකා සංගමයේ නිල මුහුණු පොත හරහා සියලු දෙනාහට දැකගැනීමට සලස්වන බවත් කාරුණිකව දන්වා සිටිමු.

දිනය : 2021 දෙසැම්බර් මස 18 සෙනසුරාදා දින පස්වරු 5 සිට ( ජපානයේ වේලාවෙන්) පවත්වනු ඇත. 

Sri Lanka Association in Japan