පාසල් උපකරණ ලබාදීමක්

未分類

2023 මැයි 20 සහ 21 දෙදින තුළ කමගයා නගරයේදී පවත්වන ලද “ජපානයේ ශ්‍රී ලංකා උළෙල” තුලින් ඉතිරි කරගත් මුදල් යොදවා  අඩුම ආදායම්ලාභී පවුල් 250 කින් තෝරාගත් ළමුන් 250 සඳහා එක් අයෙකුට රුපියල් 2500ක් බැගින් වන පාසල් උපකරණ ලබා ගැනීමට හැකි වවුචර බෙදා දීමක් ජුනි 29 දින වෙන්නප්පුවේදී සිදු කරන ලදී.