JOIN US

මේ පෝරමය පිරවීමෙන් ශ්‍රී ලංකා සංගමයේ දත්ත ගබඩාවට ඔබගේ විස්තර ඇතුලත් කල හැක. එමගින් අප සංගමය මගින් කරනු ලබන වැඩසටහන් පිළිබදව ඔබට දැනුවත් විය හැකිය. Registration

සංගමයේ සාමාජිකත්ව ගාස්තු පහත සදහන් අයුරුය.
සිසුන් සදහා සාමාජික මුදල වසරකට යෙන් 1000
අනිකුත් ශ්‍රී ලාංකිකයන් සදහා සාමාජික මුදල වසරකට යෙන් 6000
රක්ෂණ ආවරණය සහිත සාමාජික මුදල වසරකට යෙන් 15,000
මුදල් ගෙවීමෙන් පසුව ඒ පිලිබදව අපවෙත දැනුම් දෙන්න. ( contact@slaj.jp )

Please fill this form to add your details for Sri Lanka Association database. This will be help you to get all the information’s do by Sri Lanka Association. Registration

Sri Lanka Association membership fees as follows.
Students membership fees is annually Yen 1000
Others membership fees is annually Yen 6000
Membership fee with association insurance annually Yen 15,000
Inform us after you pay your fees please. ( contact@slaj.jp )

Bank Detail
Account NameSri Lanka Association In Japan
Japan Post Bank Account Number10510-76963801
Branch Number058