ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ, ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත වරයා ලෙස, සුබාෂ් රොෂාන් ගමගේ මහතා පත්කෙරේ.

未分類

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වසර තුනක කාලයක් පුරාවට අතිවිශිෂ්ට සේවාවක් ඉටු කොට පසුගිය දින ශ්‍රී ලංකාව බලා පිටත්ව ගිය සුභාශ් රොෂාන් ගමගේ මහතා ජපාන‍යේ ශ්‍රී ලංකා සංගමයේ විධායක කමිටුවේ අති බහුතර එකඟත්වය මත ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ නිත්‍ය නියෝජිතවරයා ලෙස අද දින පත්කරගත් බව සියළු දෙනා වෙත මෙයින් දැනුම්දෙනු ලැබේ.

Copied title and URL