නිපුණතා සහිත ශ්‍රමිකයෙකු ලෙස ජපානයට පැමිණීමේ මඟ

  • 2021/10/30
  • Location : SL House of Consultancy & Event Management
  • Organized by : SLAJ

ජපානයේ ශ්‍රී ලංකා සංගමය සහ SL House ආයතනය එක්ව සංවිධානය කරනු ලබන “නිපුණතා සහිත ශ්‍රමිකයෙකු ලෙස ජපානයට පැමිණීමේ මඟ​” වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට සහ එදිනට ප්‍රවීණයන් සමඟ සාකච්ඡාවට බදුන් කිරීමට ඔබගේ ගැටළු පහත පෝරමය ඔස්සේ යොමුකරන්න​.

නිපුණතා සහිත ශ්‍රමිකයන් සඳහා වන වැඩසටහනට ඔබට යොමුකලයුතු ගැටළු
Sri Lanka Association in Japan