ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු අමාත්‍ය, ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ ශ්‍රී ලංකා විශේෂ නියෝජිත නීතිඥ රොෂාන් ගමගේ මහතා අද උදෑසන ලක්හඩ ගුවන්විදුලියේ “වෙඩිල්ල” වැඩසටහනට එක්වෙමින් විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන (SSW) සග ජපානයේ ශ්‍රී ලංකා සංගමය දියත්කරන වෙනත් වැඩකටයුතු පිළිබදව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.
ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ ශ්‍රී ලංකා විශේෂ නියෝජිත නීතිඥ රොෂාන් ගමගේ මහතා අද උදෑසන ලක්හඩ ගුවන්විදුලියේ “වෙඩිල්ල” වැඩසටහනට එක්වෙමින්…
未分類

