8th April 2020 SLAJ

未分類

කෝවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සදහා ජපානයේ ශ්‍රී ලංකා සංගමය, ජපන් යෙන් මිලියනක මුදලක් පරිත්‍යාග කරයි. ජපානයේ ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් එහි සභාපති සමන් ප්‍රියංකර සහ උප සභාපති අනිල් ප්‍රියන්ත ගමඇතිගේ මහත්වරුන් විසින් එම මුදල ජපානයේ වැඩ බලන තානාපති චන්දන වීරසේන මහතා වෙත පසුගියදා ප්‍රදානය කරන ලදී.

Sri Lanka Association In japan donated one million Japanese yen for the Covide-19 Healthcare and Social Security Fund. On behalf of the Association Mr.Saman Priyankara Honorary President and Mr. Anila Priyatha Gamathiage Honorary Vice President of the Sri Lanka Association in Japan have made this donation to Mr. Chanadana Weerasena , Act. Ambassador in Japan recently.