ජපන් භාෂා පදනම් විභාගය (JFT) සදහා නොමිලේම ඉගෙන ගැනීමේ පහසුකම…

  • 2022/07/05 - 2022/12/31
  • Location : Online
  • Organized by : SLAJ

නිපුණතා සහිත ශ්‍රමිකයකු (SSW) ලෙස ජපානයට පැමිණීමට බලාපොරොත්තු වන ඔබට ජපන් භාෂා පදනම් විභාගය (JFT) සදහා නොමිලේම ඉගෙන ගැනීමේ පහසුකම ජපානයේ ශ්‍රී ලංකා සංගමය මගින් සකසා ඇත. මෙම වැඩසටහන 2022 ජූලි මස 5 වන දින ආරම්භ වන අතර එතැන් සිට පුරා මාස හයක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. Zoom හරහා සිදුකරන මෙම අධ්‍යාපන වැඩසටහන සදහා වරකට සහභාගී කරගත හැකියාව පවතින්නේ 500 දෙනකු පමණය. එබැවින් මේ සදහා සහභාගී වී එහි උපරිම ප්‍රතිපලය ලබාගන්නා ලෙස සහභාගිවන සැමගෙන්ම ඉල්ලා සිටිමු.

ජපානයේ ශ්‍රී ලංකා සංගමය.

Sri Lanka Association in Japan