අධ්‍යාපනයට ජපානයට එන්නද සූදානම?

  • 2021/11/28
  • Location : Online
  • Organized by : SLAJ

අධ්‍යාපන කටයුතු සදහා ජපානයට පැමිණීමට සුදානමින් සිටින ඔබ ජපානයට පැමිණීමට පෙර දැනගතයුතු අත්‍යවශ්‍යම කරුනු පිළිබදව සිදුකරන කතිකාවත..
2021 නොවැම්බර් 28 ඉරිදා දින සවස 2.00 (ශ්‍රී ලංකාවේ වේලාවෙන්) ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ මුහුණු පොත හරහා ඔබට සහභාගී විය හැකිය.

මෙහිදී දේශන පවත්වනු ලබන්නේ, ජපානය සහ ජපානයේ අධ්‍යාපන කටයුතු පිළිබද හසල දැනුමැති
මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න, මහාචාර්ය එන්. එස්. කුරේ, සහ මහාචාර්ය ආනන්ද කුමාර යන මහත්වරුන් විසිනි.

මේ අතර ජපන් භාෂා පාසල් සම්බන්ධීකරණය කරමින් සෙන්හිරු ජාත්‍යන්තර (SENHIRU INTERNATIONAL) ආයතනයද මේම වැඩසටහන සදහා සහභාගී වේ

Sri Lanka Association in Japan